අයහපත් කාලගුණයෙන් මරණ තුනක්


දිවයිනට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මරණ තුනක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක පවුල් 2750කට අයත් පුද්ගලයන් 11542ක් බලපෑමට ලක්ව තිබේ. නිවාස අර්ධ හානි 205ක් වාර්තා වී තිබේ.



Recommended Articles