වැස්සෙන් වරකාපොලටත් හානි


දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වරකාපොල අවට ප්‍රදේශයන්ටද දැඩි අලාභානි සිදුවිය. ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම කඳු නාය යෑම් වාර්තා වූ අතර, වරකාපොල, මැදගොඩ ප්‍රදේශයේ නිවසක් තුළට පස් කන්දක් කඩාවැටීමෙන් එම නිවසද සම්පූර්ණයෙන්ම විනාස වී ගියේය.



Recommended Articles