දක්ෂිණ අධිවේගයේ දොරටු 4ක් යළි විවෘත වෙයි By .. // 2021 මැයි 14 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගි මාර්ගයේ පිවිසුම් සහ පිටවිමේ දොරටු 4ක් යළි විවෘත කර තිබේ. කඩුවෙල පිවිසුමේ ඇතුළුවිමේ දොරටු දෙකක් සහ පිටවිමේ දොරටු දෙකක් මෙලෙස අද සිට යළි විවෘත කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles