අයහපත් කාලගුණයෙන් මරණ 4ක්


අයහපත් කාලගුණික තත්ත්වය සහ අපදා හේතුවෙන් පසුගිය 13 වනදා සිට සිවුදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

එමෙන්ම, දිස්ත්‍රික්ක 7ක පවුල් 11,074කට අයත් පුද්ගලයින් 42,252ක් පීඩාවට පත්වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

 



Recommended Articles