LTTE සැමරුමකට සුදානම් වු 27කට තහනම් නියෝගයක්


යුද්ධයෙන් මිය ගිය LTTE සමාජිකයන් සිහි කොට සැමරුම් උත්සවයක් සංවිධානය කිරිමට උත්සාහ දැරු 27 දෙනෙකුට අධිකරණය විසින් තහනම් නියෝගක් නිකුත් කර තිබේ.

එලඹෙන 18 වනදා මුලතිව් -මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ අදාළ සැමරුම් උත්සවය සංවිධානය කරන බවට තොරතුරු ලැබි ඇති බව මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 07ක් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

එ අනුවයි කරුණු සලකා බැලු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය සැමරුම් උත්සවය සංවිධානය කරන බවට තොරතුරු වාර්තා වු 27 දෙනෙකුට එරෙහිව මෙම තහනම් නියෝගයක නිකුත් කෙරුණි.



Recommended Articles