කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැදවියන්ගේ තොරතුරු ගන්න දුරකථන අංකයක්


කොරෝනා ආසාදිත බන්ධනාගාර රැදවියන්ගේ තොරතුරු ඥාතීන්ට ලබාදීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ 011 4 677 101 යන දුරකතන අංකය ඇමතීමෙන් කොරෝනා ආසාදිත රැදවියන් පිළිබද තොරතුරු පමණක් ඥාතීන්ට ලබාගත හැකි බවයි.

 



Recommended Articles