නිරෝධායන නීති උල්ලංඝනය කර 253ක් අත්අඩංගුවට By .. // 2021 මැයි 15 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි. එ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ 9282 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles