පිටකොටුව තොග වෙළඳ සැල් අද විවෘත වෙයි By .. // 2021 මැයි 16 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද සිට පිටකොටුව තොල වෙළද හුවමාරුව තොග වෙළදාම සඳහා පමණක් විවෘතව තැබේ. ඒ අනුව තොග ගැනුම්කරුවන්ට අවසර පතක් ලබාගනිමින් අද භාණ්ඩ මිලදි ගැනිමේ හැකියාව පවතින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය. Facebook Twitter Google+ Recommended Articles