තවත් සයිනොෆාම් හා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය
Latest News
ඔක්සිජන් ලීටර් 120000ක් ආනයනය කරයි
දිනෙන් දින වැඩිවන කෝවිඩ් ආසාදිතයින් අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්වන අය සදහා අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාවය සැපිරීම ව
දෛනික ආසාදිතයින් 2,970ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 687දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ම
කටුනායක සිදුව බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 2,099ක්
කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 71 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ
ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙනුත් ණය ගනියි
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය පියවා ගැනීම වෙනුවෙන් බංග්ලාදේශයෙන් ඉල්ලා ඇති මූල්‍ය පහසුකම ලබාදීමට එරට බංග්
ශ්‍රීපාද වන්දනා වාරය ගැන දැනුවත් කිරිමක්
2020-2021 ශ්‍රි පාද වන්දනා වාරය (27) දින වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නා
සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම කැබිනට්ටුව අත්හිටුවයි
සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම රටේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් අත්හිටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජ
දුගී රටවලට වැඩිපුර එන්නත් WHO ප්‍රධානියා ඉල්ලා සිටියි
කොවිඩ්-19 වසංගතය එන්නත් බෙදාහැරීමේ අපකීර්තිමත් අසමානතාවක් දිගින් දිගටම පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජ
විශ්‍රාම යන නීතිපති ජනපති හමුවෙයි
විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවි
ආසාදිතයින් 1,296කට සුවයි
මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,296 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේ පිටවගොස් තිබේ.
කොවිඩ් එන්නත් ලබාගෙන දින 7න් ලේ දන් දිය හැකියි
මෙම දින වල ලංකාවේ සියලුම රෝහල් වලට පාහේ රුධිර සංචිත පවත්වාගැනීම අපහසු වී ඇති බැවින් රුධිරය දන් දීමේ කටයුතු සඳහා හ
හෙට කිසිම දුම්රියක් ධාවනය නොවේ
කෝවිඩ් වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ උපදෙස් මත හෙට 25 දා කිසිදු දුම්රියක් ධාවය නොවන බව ශ්‍රී ලංකා ද
ආසාදිතයින් 2,283ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2,283 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා
නීතිපති හා අගමැති අතර හමුවක්
නීතිපති ධුරයෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අද (24) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්
තත්ත්පර 60කින් කොවිඩ් හඳුනාගැනීමේ උපාංගයක්
සිංගප්පූරුව පදනම් කරගත් නියමු සායනික අත්හදා බැලීමකදී මුඛයෙන් පිටවන ප්රාශ්වාස වාතය පදනම් කරගත් මෙම පරීක්ෂණය 90%
පොදු ප්‍රවාහන සේවාවන් හෙට ක්‍රියාත්මක නොවෙයි
සංචරණ සිමා තාවකාලිකව ඉවත් කරන හෙට (25) කිසිදු මගි ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණ
ජුනි 7 දා තෙක් අපේ වගකීම් ඉටුකරමු
පවතින තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. මේ කාලසීමාව තුළ ජනතාව කටයුතු කළ
හෙට උදෑසන සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කෙරේ
හෙට (25) උදෑසන සිට දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් 12 ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 වැළැක්
හෙට උදෑසන සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ
හෙට උදෑසන සිට දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් 6 ක් හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්
අත්‍යාවශ්‍ය සේවා ගැන විමසිමට විශේෂ දුරකථන අංකයක්
අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහාම වෙන් වූ විශේෂිත දුරකථන අංකයක් අද (24) සිට හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල දින 3ක් වසයි
වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල දින 3ක් වසා තබන බව ධිවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේස
හුදෙකලා ප්‍රදේශ තවදුරටත් හුදෙකලාවෙම
හුදෙකලා ප්‍රදේශ තවදුරටත් හුදෙකලාවෙමහුදෙකලා කර ඇති ප්‍රදේශවල හුදෙකලා කිරීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව යුද හමුද
සුරා සැල් ජුනි 7 දා තෙක් වසා තැබෙයි
ජුනි 7 දා තෙක් සංචරණ සීමා ක්‍රියාත්මක වීමට සමගාමීව එදින තෙක් සියලුම සුරා සැල් වසා තබන බව රජය නිවේදනය කරයි.
සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ
දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.
ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරකම් කරයි
කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන එම රෝහලේ හෘද රෝග අංශයේ ,දැඩි සත්කාර ඒකකය
පේරාදෙණිය රෝහල් සේවිකාවක් කොවිඩ් ආසාදිතව මරුට
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයිකාවක ලෙස සේවය කළ පනස් දෙහැවිරිදි කාන්තාවක් කොවිඩ් ආසාදිතව මරණයට පත්ව ත
විශ්ව විද්‍යාල අයදුම්කරුවන්ට විශේෂ පණිවුඩයක්
සංචරණ සිමා පවතින කාල සිමාව තුල 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරිමේදි මාර්ගගත ක්‍රමයට
ශ්‍රී ලංකාව තවත් පහළට
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ පරාජයත් සමඟ අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ තවදුර
කොරෝනා සාර්ථකව පාලනය කර තිබෙනවා
රටක් ලෙස සාර්ථකව කොවිඩ් වසංගතය පාලනය කර ඇති බවත් එන්නත්කරණය අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව හ
ග්‍රාම නිලධාරීන් වර්ජනයකට සැරසෙයි
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ප්‍රමුඛතම රාජකාරියක් ඉටු කරමින් සිටින ග්‍රාම නිලධාරීන්ට මේවනවිට දැඩි ජීවිත අවදානමක

