සජිත්ට කොවිඩ් ආසාදනය වීම නාමල්ගෙ දැඩි අවධානයට


විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට හා ඔහුගේ බිරිඳට කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අවධානය යොමුව ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔවුන් දෙදෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ඔවුන් දෙදනා හොඳින් සිටින බවට තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් සඳහන් කරයි.



Recommended Articles