ලබන අඟහරුවාදා සියලු සුරාසැල් වැසේ By .. // 2021 මැයි 23 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සංචරණ සිමා ලිහිල් කෙරෙන ලබන අඟහරුවාදා (25) දිවයිනේ සියලු සුරාබදු බලපත්‍ර ලත ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝගයක් නිකුත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles