බස්නාහිර පළාතෙන් පසු එන්නත්කරණ වැඩසටහන මහනුවරට


බස්නාහිර පළාතේ පසු කොවිඩ් එන්නත්කරණ වැඩසහටන පිට පළාත්වලට ගෙන යමින් මහනුවර දිස්ත්‍රික්කයේ එය ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

එ අනුව ඉදිරි සතියේ මෙරටට ලැබෙන රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් පළමු එන්නත් තොගය සම්පුර්ණයෙන්ම එම දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ලබාදිමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles