කොළඹ ඩ්‍රෝන මෙහෙයුම් අදත්


නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා කොළඹ නගරය ආශ්‍රිතව අද (24) දිනයෙත් ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන මෙහෙයුම් සිදු කිරිමට පොලිසිය සැලසුම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ කොළඹ නගරයේ මහල් නිවාස හා වතු ආශ්‍රිතව ඊයේ (23) සිදු කළ මෙහෙයුම් වලදි පුද්ගලයින් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles