පුත්තලම නගරාධිපති හදිසි අනතුරකින් මියයයි By .. // 2021 මැයි 23 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පුත්තලම නගර සභාවේ සභාපති අබ්දුල් බායිස් මහතා රිය අනතුරකින් මියගොස් ඇති බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එම අනතුර අද (23) සිදුව ඇති බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles