මාතලේ කොවිඩ් ආසාදිත මරණ 53ක් දක්වා ඉහළට


කොවිඩ් ආසාදනය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අද (24) වැනිදා දක්වා පුද්ගලයින් 53 දෙනෙකු මරණයට පත්ව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

මාතලේ දිස්ත්‍රික්කයේ මේ දක්වා රෝගින්3630  වාර්තා වන අතර ඒ අතුරින් වැඩිම රෝගින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් විමද විශේෂත්වයකි.එය සංඛ්‍යාව 756ක් වන අතර ගලේවෙලින් රොග්නි 517ක් ද දඹුල්ල මහ නගර සිමාවෙන් රෝගින් 447ක්ද රත්තොටින් රෝගින් 351ක් ද මාතලෙන් රෝගින් 286ක්ද දඹුල්ලෙන් රෝගින් 263ක්ද නාඋලින් රෝගින් 232ක්ද මාතලේ මහ නගර සිමාවෙන් රෝගින් 209ක්ද යටවත්තෙන් රෝගින් 160ක්ද පල්ලේපොලින් රෝගින් 156ක්ද විල්ගමුවෙන් රෝගින් 128ක්ද අඹන්ගගකෝරලෙයන් රෝලින් 73ක්ද ලග්ගලින් රෝගින් 52ක්ද වාර්තා වි ඇති අතර දිස්ත්‍රික්කයේ පවුල් 641ක පුද්ගලයින් 1636ක් නිරෝධායනයට යොමු කර ඇති බවද දිස්ත්‍රික් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

රත්තොට රුවන් ධනංජය



Recommended Articles