පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල දින 3ක් වසයි


වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල දින 3ක් වසා තබන බව ධිවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කළේය.

ඒ අනුව මැයි 26,27,සහ 28 දිනවල මත්ස්‍ය වෙළෙඳපල වසා තැබෙනු ඇත.

කෙසේ නමුත් හෙට දිනයේදි සුපුරුදු ලෙස මත්ස්‍ය වෙළෙඳපල කටයුතු සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.



Recommended Articles