හුදෙකලා ප්‍රදේශ තවදුරටත් හුදෙකලාවෙම


හුදෙකලා ප්‍ර දේශ තවදුරටත් හුදෙකලාවෙමහුදෙකලා කර ඇති ප්‍රදේශවල හුදෙකලා කිරීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ අද රාත්‍රියේ ප්‍ර දේශ කිහිපයක හුදෙකලා කිරීම ඉවත් කිරීමට කටයුතු කරන බවයි.



Recommended Articles