හෙට කිසිම දුම්රියක් ධාවනය නොවේ


කෝවිඩ් වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ උපදෙස් මත හෙට 25 දා කිසිදු දුම්රියක් ධාවය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.

මින් පෙර 23 වැනිදා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයකට අනුව 25 වැනිදා කොළඹ දිස්ත්‍රික්කය තුළ දුම්රිය කිහිපයක් ධාවනයට සැලසුම් කර තිබූ අතර එය අවලංගු කිරීමට මේ අනුව තීරණය කර ඇත.



Recommended Articles