අද තවත් කොවිඩ් මරණ 40ක් තහවුරු කර ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,696ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Latest News
දකුණු පළාතේ ආසාදිතයින් ගණන 16,419ක්
දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 16,419ක් දක්ව
නායයෑම් අනතුරු ඇඟවිම් නිකුත් කර ඇති ප්‍රදේශ
අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නාය යෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.
අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 10ක්
පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ මියගිය පිරිස 10ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද සමස්ත ආසාදිතයින් ගණන 3,094ක්
අද දිනයේ නව ආසාදිතයින් 814ක් හඳුනාගෙන තිබේ. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,094කි.
සෙසු රටවලට තර්ජනය කර ඇමෙරිකාවට බේරී යාමට බෑ
ඇමෙරිකා එක්සත් ජනපදය වෙනත් රටවලට තර්ජනය කර බේරී යාමට තරම් තමන් බලවත් යැයි සිතීම වැරැද්දක් බවත්, සෝවියට් සංගමයේ බ
කටුනායක සිදුව බල ප්‍රදේශයේ ආසාදිතයින් 2,500 ඉක්මවයි
ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය බවට පත් වෙමි
මාවනැල්ල නාය යෑම - සිවුදෙනාගේ සිරුරු සොයා ගනියි
මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට අද පෙරවරු 6.10ට පමණ පස් කන්දක් නාය යෑම හා ගල් පෙරලීම නිසා එම නිවසේ වාසය කල එකම ප
කොවිඩ් වෙනුවෙන් රු බි 287ක් වැය කළා
කොවිඩ් වසංගත තත්ත්වය රෝග පාලනය හා සහන සැලසීම වෙනුවෙන් රුපියල් බිලියන දෙසිය අසූ හයක මුදලක් රජය මේ වන විට වැය කර ඇතැ
කොවිඩ් ආසාදිතයන් දෙලක්ෂය ඉක්මවයි
අද දිනයේ නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.
දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 183,000කට පීඩා
දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 183,000 කට අධික පිරිසක් පීඩාවටපත්ව සිටින බව ආපදා කළමනාකරණ
තවත් ආසාදිතයින් 1851 දෙනෙකුට පුර්ණ සුවය
කොවිඩ් වෛරසය ආසාදනය වි රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1851 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ජුනි 08 දා සිට ලාංකිකයන්ට UK යන්න බෑ
ජුනි 08 දා සිට ලාංකිකයන්ට නැවත දැනුම් දෙන තුරු එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර නොදෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම න
ශ්‍රී ලංකාව තරගයක් දී පරදීයි
එළඹෙන 2022 වර්ෂයේ ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැණීමේ පාපන්දු තරගාවලියේ ලෙබනනය සමගින් පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ගෝ
අයහපත් කාලගුණයෙන් සිවුදෙනෙකු මරුට
අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 04 ක් මිය ගොස් තවත් පුද්ගලයින් 07ක් අතුරුදන් වී තිබේ.
කැලණි ගඟ අවදානම්
කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට වාරිමාර්ග දෙපාර්ත
එන්නත දෙන්න ටෝකන් දීම සාර්ථකද
(LONG READS) කෝවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ටෝකන් ක්‍රමවේදය මගින් එන්නත්කරණය සිදුකිරීම සාර්ථකද අසාර්ථකද යන්න පිළිබ
මානව සෞඛ්‍ය සුරැකීමට නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි
කෘතිම පොහොර හා කෘෂි රසායන ආනයනය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හරිත ආර්ථිකයකට හා සෞඛ්‍ය සම්පන්න ජන සමාජයකට ඉ
නුවරඑළිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4762 දක්වා ඉහලට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 160 කු ඊයේ (04) දින පෙරවරු 10.00 වනවිට හමුවීමත් සමග සමස්ථ ආසාද
ආසාදිතයින් හමුවු ප්‍රදේශ
කොවිඩ් ආසාදිතයින් 3,410ක් ඊයේ (04) දිනය තුළ හඳුනාගෙන තිබේ.
මම ට්‍රිප් එකක් ආවා වගෙයි - පියුමි
“බණ්ඩාරවෙල කියන්නේ ලස්සන නගරයක්. ඩොටේ කිව්වට සමාවෙන්න. වැරදි කළා නම් දඩුවම් විදින්න ඕන.මට හරි අසාධාරණයක් වුණා. මම
පස් කඳුවලට යටවු පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම්
අද (05) උදෑසන මාවනැල්ල දෙවනගල කන්ද නාය යාමෙන් පස් කඳුවලට යටවී සිටින පිරිස සොයා යුද හමුදාව තවදුරටත් මෙහෙයුම් ක්‍රිය
FB පුවත අසත්‍යයි - පාසල් අරම්භ කිරීම ගැන තීරණයක් නෑ
අදියර 4කින් පාසල් ආරම්භ කරන බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍ය බවත්, පාසල් ආරම්භ කිරීම පිළිබදව මෙතෙක් තීන්ද
කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දිමක්
කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ’අප අමතන්න’ යටතේ සඳහන් කර ඇති දුරස්ථ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කම්කරු නීති
PCR හෝ RAT සෘණාත්මක වූ පමණින් ආසාදිතයෙක් නොවේ යැයි කියන්න බෑ
වර්තමානයේ දිවයිනේ බොහෝ රෝහල් කෝවිඩ් රෝගය හා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බැවින්, රෝහල්ගත කරනු ලබන්නේ රෝහල
ගංඟා ජල මට්ටම් ඉහළට
මේ අනුව කැළණි ගඟ, කලු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, වලවේ ගඟ, මැණික් ගඟ, කුඹුක්කන් ඔය, මාදුරු ඔය, මහවැලි ගඟ, අත්තනගලු ඔය ඇතුළු ප
මධ්‍යම පළාතේ ආසාදිතයින් ගණන 19,980 දක්වා ඉහළට
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (04) ගෙවුණු පැ
දෙවනගල නිවසකට පස් කන්දක් කඩා වැටී එකම පවුලේ 4ක් අතුරුදන්
අතුරුදන් දෙදෙනෙකුගේ දේහයන් සොයාගෙන තිබේ. මේ අතර වරකාපොල අල්ගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන්ද පුද්ගලයෙක් ජී
පාර්ලිමේන්තුව ලබන 8වනදා රැස්වෙයි
සංචරණ සිමා පනවා ඇති මෙම කාල සිමාව තුළදි නියමිත පරිදි ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වන බව වේත්‍රධාරි නරේන්ද්
තරුණියක් ගිනි තබාගෙන දිවි හානි කර ගනියි
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීරණයේ ‘එම් බ්ලොක්’ හි තෙවැනි මහලේ කාමරයක ඊයේ (4දා) රාත්‍රි හතට පමණ ඇතිවූ ගින්නකින්

