නිරෝධායන නීති උල්ලංඝනය කර 322ක් අත්අඩංගුවට


ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

මේ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 48244ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles