සහරාන් සමඟ සබදතා පැවැත්වු අයෙක් මාවනැල්ලේදි අත්අඩංගුවට


පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවු සහරාන් හසීම් සමඟ සබදතා පැවැත්වු බවට සැකකෙරෙන පුද්ගලයෙකු මාවනැල්ල ප්‍රදේශයේදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

32 හැවිරිදි එම සැකකරු මාවනැල්ල බෙලිගම්මන ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සදහන්ය.



Recommended Articles