අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ්


15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

අධිකරණය නියෝග කළේ සැකකාර හෘද රෝග විශේෂඥ වෛද්‍යවරායාව ලබන 09 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටය.

 



Recommended Articles