දිනකදී වාර්තා වූ අඩුම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 816 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණි.
Latest News
කොළඹ කොටුව බහු මහල් රථ ගාල ඉදිකිරීම තුඩාවේ බ්‍රදර්ස් වෙත
කොළඹ කොටුව බහු මහල් රථ ගාල හා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර වන උපරි ව්‍යුහය සැලසුම් කර ඉදි කිරීම සඳහා ජ
රවිට එරෙහි නඩුවක් යළි කැඳවිමට නියෝග
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවක් යළි ව
හෙළිදරව් නොකරන ලද වත්කම් හා ආදායම් හෙළිදරව් කිරීමේදී නඩු නෑ
හෙළිදරව් නොකරන ලද ආදායම් හා වත්කම් හෙලිදරුව් කිරීමට හා ආයෝජනය කිරීමට ව්‍යවසායන් දිරි ගැන්වීම සඳහා එවැනි ආයෝජකය
රණවිරුවෝ තවත් වැඩකට අතගසති
මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් කාබනික පොහොර ටොන් 3600 ක් ලබා දීමේ ව්‍යාපෘතියක් යාපනය යුදහමුදා ආරක්ෂක සේනා
පාසල් ගුරුවරුන්ට එන්නත් ලබාදිම හෙට සිට
දිවයින පුරා පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ් එන්නත් ලබාදිම හෙට සිට අරඹන බව අධ්‍යා
බැසිල්ට එන්න - ජයන්ත යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
යල කන්නයේ වී අස්වැන්න වී අලෙවි මණ්ඩලය හරහා
මෙවර යල කන්නයේ වී මෙට්‍රික්ටොන් 1,500,000 ක පමණ සම්මත වී අස්වැන්නක් ලැබිය හැකි බවට ඇස්තමේන්තු කර තිබේ. මෙවර යල කන්නයේ ව
අවුරුදු 55ට වැඩි පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත
ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ලබාගත් කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල අවුරුදු 55 ට වැඩි පුද්ගලයින
පියාට පහරදුන් නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
තම පියාට අමානුෂික අයුරින් පහර දුන් පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් ඊයේ
නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ගණන ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 72ක් හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික
මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය යළිත් අහෝසියි
අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා ලබා දී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ජනාධිපතිව
චීනය පාකිස්තානයට ලබාදුන් දැවැන්ත වරාය ආයෝජනයක්
’’එක්සත් ජනපදය හෝ වෙනත් බටහිර බලවතුන් පාකිස්තානය වැනි රටවලට යම් පැත්තක් ගන්න යැයි බලපෑම් කිරීම ඉතාම අසාධාරණයි.’
සෞඛ්‍ය වෘත්තිය සමිති වැඩ වර්ජනය අදත්
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 15 ක් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වන
නිරෝධායන රීති කඩ කළ 343ක් අත්අඩංගුවට
ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 343 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි
ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් හතරක් අද (04) උදෑසන සිට හුදකලා කර ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රි
සංචරණ සිමා ඉවත් කළත් රටේ තත්ත්වය භායානකයි
සංචරණ සීමාවන් ලිහිල් කළද තවමත් රට තුළ පවතින්නේ නිදහසේ කටයුතු කළ නොහැකි භයානක වාතාවරණයක් බව විශේෂඥ වෛද්‍ය සුසී පෙ
සිඩ්නි තවදුරටත් ලොක්ඩවුන්ද යන්න තීරණය ඉදිරි පැය 24දී
සිඩ්නි නුවර කොවිඩ්-19 අගුලු දැමීම දීර්ඝ කරන්නේද යන්න ඉදිරි පැය 24 තුළ තීරණය කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියාවේ නි
මාතර ප්‍රා.මන්ත්‍රීවරයෙක්ට කොවිඩ්
මාතර ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව තහවුරු විමත් සමඟ එම ප්‍ර
හම්බන්තොටට අනිද්දා ජල සැපයුම අත්හිටුවයි
හම්බන්තොට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අනිද්දා ( 07 වැනිදා ) පෙරවරු 09 සිට පස්වරු 09 දක්වා පැය 12 ක කාලයක් තාවකාලිකව අත්හිට
වත්මන් ආර්ථිකයේ පීඩිත තත්ත්වයන් තාවකාලිකයි
වර්තමාන ආර්ථික අභියෝග හමුවේ විචක්ෂණශීලීව, අවුට් ඔෆ් ද බොක්ස් (සාමාන්‍ය රාමුවෙන් පිට සිතා) තීරණවලට එලැඹිය යුතු බව
තවමත් ජාතික විස්සයි20 පිටියෙන් සමුගෙන නෑ
තමන් තවමත් ජාතික විස්සයි20 පිටියෙන් සමුගෙන නොමැති බව ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. ස
අද සමස්ත කෝවිඩ් ආසාදිතයන් ගණන 816ක්
අද (05) තවත් කොරෝනා ආසාදිතයන් 235 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද
පවිත්‍රා සමග සාකච්චා අසාර්ථකයි වර්ජනය අඛණ්ඩවව
’අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේද, නැත්ද යන්න තීරණය කිරීමට අමාත්‍යවරිය විසින් සතියක කාලයක් ඉල්ලා සිට
1625 දෙනෙකුට පුර්ණ සුවය
කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1625 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
කොවිඩ් ආසාදිතයන් 581ක්
ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 581ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්
සනත්ට වසර 7ක ක්‍රිකට් තහනමක්
ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයෙකුට අල්ලස් හෝ වෙනත් ත්‍යාග ලබාදීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ඔහු වැරදිකර
ඔන්ලයින් පහසුකම් නොමැති සිසුන්ට පාසල් තුළ විශේෂ වැඩපිළිවෙලක්
මාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යාපනය කටයුතුවල නිරතවීමට නොහැකි සිසු දරුවන්හට පාසල් වෙත ගෙන්වා ඉගැන්වීමේ කටයුතු ආරම්භ ක
තවත් කොවිඩ් මරණ 32ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 32ක් වාර්තාවී තිබේ. මෙම මරණ 32කම ඊයේ වාර්තාවී ඇති අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරය
එන්නත් නිසා ආයෝජන කලාපවලට වාසියක්
ආයෝජන කලාප තුළ පසුගිය සමයේ සිදුවූ කොවිඩ් ව්‍යාප්ත වීම හා සසදා බලන විට මේ වන විට විශාල අඩුවිමක් පෙන්නුම් කරන බව ආයෝ

