ඊයේ දින කඑතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 358 දෙනෙකු වාර්තා වු අතර එයින් වැඩිමආසාදිතයින් වාර්තා වි ඇත්තේ 53
Latest News
හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි යන්ත්‍ර වරාය නගරය ලබාදෙයි
ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 තුන් වැනි රැල්ලක් පැතිරයාම හේතුවෙන් ආසාදිතයන් වාර්තාවීම දිනෙන් දින ඉහළ යමින් පවතින තත්
කොවිඩ් එන්නත් විනිවිදව දෙන්න
සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති
අද සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,715ක්
අද දින තවත් කොරෝනා ආසාදිතයින් 573 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය ක
තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන්න
සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති
ස්පුට්නික් මාත්‍රා 65,000ක් හෙට දිවයිනට
රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් එන්නත් මාත්‍රා හැටපන්දහසක් මෙරටට හෙට (11) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයිම හා නියාමන රා
ප්‍රංශ ජනපතිට කම්මුල් පහරක් ගැසූ හේතුව උසාවියට කියලා
’’මම හිතන්නේ මැක්රොන් අපේ රටේ දිරාපත්වීම ඉතා පිළිවෙලට නියෝජනය කරනවා’’ ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට කම්මුල් පහර
මොරගල්ලට ගොඩ ගැසුවේ පර්ල් නැවේ බෝයාවද?
මේ වනවිට මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යැයි සැක කෙරෙන යකඩ බෝයාවක් මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසා ත
විපක්ෂයේ කෘතහස්තම දේශපාලඥයා රනිල් - ඇමති නාලක
ජනතාව කැමති උනත් අකමැති උනත් විපක්ෂයේ කෘතහස්තම දේශපාලනඥයා වන රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට එනවත් එ
තවත් කෝවිඩ් ආසාදිතයින් 2,142ක්
අද දින මේ දක්වා තවත් කෝවිඩ් ආසාදිතයින් 2,142 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය
ලබන 14 දා සංචරණ සිමා ඉවතට
මිට පෙර තිරණය කළ පරිදි ලබන 14 වැනිදා සංචරණ සිමා ඉවත් කෙරෙන බව කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානි යුද
කොවිඩ් -19 මැඩලීම සඳහා ස්වේච්ඡා බළකායක්
කොවිඩ් -19 මැඩලීම සඳහා ස්වේච්ඡා බළකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාශය තීරණය කර තිබේ. දැනට කොවිඩ් මර්දන කටයුතු සඳ
නුවරඑළියේ ආසාදිතයින් ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 88 කු අද (10) දින පස්වරු 4.00 වනවිට හමුවීමත් සමග දිස්ත්‍රික්
ඔස්ට්‍රේලියාවෙන් PPE ප්‍රදානයක්
කොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා නිරතුරුව සහය ලබා දෙන ඔස්ට්‍රේලියානු රජය විසින් සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට අත්‍යාවශ්‍ය
නැගෙනහිර කාබනික පොහොර නිෂ්පාදනයේ සැලසුම
නැගෙනහිර පළාතේ සියලු පළාත් පාලන ආයතනවල කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි නැග
තවත් ආසාදිතයින් 1,811කට සුවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 1,811ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිට කොවිඩ්
සිංහල රාවය සංවිධානයේ මහලේකම් ලෙස කටයුතු කරන පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
කොල්ලුපිටියේ සාදය පැවැත්වු 9දෙනාට ඇප
නිරෝධායන නීති උල්ලංඝනය කරමින්, කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මහලේ පිහිනුම් තටාකය අසල සාදයක් පැවැත්වී
කොවිඩ් ආසාදිතව මියගිය බිළිදිය
ගම්පොළ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 8ක් වයසැති බිළිදෙක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ත
ඇල්ෆා හා ඩෙල්ටා ප්‍රභේද ලංකාවෙන් හමුවෙයි
බ්‍රිතාන්‍යයේ පැතිර ඇති කොරෝනා වෛරස් ප්‍ර භේදය (ඇල්ෆා) හා ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍ර භේදය (ඩෙල්ටා) ශ්‍රී ලංකාවෙන් වා
සුළං විදුලි බලාගාරයේ කේබල් සොරාගත් 6ක් අත්අඩංගුවට
මන්නාරම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං විදුලි බලාගාරයේ කේබල් සොරකම් කළ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
චීනයෙන් ලැබුණ රු බිලියන 12ක ප්‍රදානයක් හෙට ජනතා අයිතියට
චීනයේ පූර්ණ ප්‍රදානයක් ලෙස පොලොන්නරුවේදී ඉදිවූ ජාතික වෘක්කවේද රෝහල හෙට (11දා) ජනතා අයිතියට පත්කිරීමට නියමිතය. මෙම
පර්ල් නැවෙන් තෙල් කාන්දු වන බව තහවුරු වෙයි
කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට ක්‍රමයෙන් මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල
නායයෑම් අවදානම් සහිත ස්ථාන 343ක්
දිවයින පුරා නායයෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ 9ක් අත්අඩංගුවට
කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මහලේ පිහිනුම් තටාකයක් අසල නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්
අමිල අපෝන්සු ලංකාවේ ක්‍රිකට් අතහැර ඇමෙරිකාවට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇමෙරිකාව
ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ
ගතවූ දිනයේ ද දිවයිනේ දිස්ත්‍රික්ක 07ක දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් තිබේ.
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා මහතා ට කොවිඩ් ආසාදනය වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ ආසාදිත කතක් නිසා ප්‍රාන්ත දෙකක් තිගැස්සේ
මේ තත්ත්වයත් සමග නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත බලධාරීන් සමීප සම්බන්ධතා සොයා ගැනීමට සහ වෛරසයේ උණුසුම් ස්ථාන
තෙල් කාන්දුව ගැන ස්කයි පුවත වැරදියිලු
කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වීම ආරම්භ වී ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල තෙල්

