මංගල සමරවීරට කොරෝනා


හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීරට කොරෝනා වෛරසය ආසාදනය වී ති​බේ. ඊයේ සිදු කළ PCRපරීක්ෂණයකින් අනතුරුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත.

මේවන විට හිටපු ඇමතිවරයාගේ නිවසේ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට ලක්ව සිටියි.



Recommended Articles