කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව ඉහළයාම හේතුවෙන් ඔක්සිජන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. මැලේසියාවෙන් සහ ඉන්දියාවෙන් එලෙස ඔක්සිජන් ආනයනය කිරීමට තීරණය කර ඇත. පළමු අදියරේදී ඔක්සිජන් මෙට්ට්‍රික් ටොන් 20 ක් සහිත ටැංකි 06 ක් මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඔක්සිජන් ආනයනය කිරීමේ තීරණයක්
Recommended Articles

