දුම්රිය වර්ජනය ඇරඹෙයි By .. // 2021 අගෝ 13 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ආරක්ෂිත සේවා කටයුතු කිරිමට දුම්රිය නිලධාරින්ට අවශ්‍ය පහසුකම් නොමැති බව පවසමිනි. Facebook Twitter Google+ Recommended Articles