කොළඹ ජාතික රෝහලේ 265 දෙනෙකුට කොවිඩ්


කොළඹ ජාතික රෝහලේ හෙ හෙදියන් වෛද්‍යවරුන් ඇතුළු 265 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව සඳහන් වෙයි.

අද පෙරවරුවේ නිකුත් කෙරුණු පරික්ෂණ වාර්තා අනුවයි මේ බව වාර්තා වි ඇත්තේ

වෛද්‍යවරුන් 27 ක්ද හෙදියන් 105ක් සහ සුළු සේවකයින් 133ක් මෙම ආසාදිතයින් පිරිස අතර වෙයි.



Recommended Articles