සහල් මෙට්‍රික්ටොන් 6,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය


වෙළඳපොලේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස පාකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ කඩිනමින් සහල් මෙට්‍රික්ටොන් 6,000 ක් ආනයනය කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.



Recommended Articles