වව්නියාවේ සිට යාපනය දක්වා දුම්රිය ධාවනය යළි ඇරඹෙයි


වව්නියාවේ සිට යාපනය දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණා.

කොරෝනා ව්‍යාප්තියත් සමග නතර වී තිබූ දුම්රිය ධාවනය මෙසේ ආරම්භ වි තිබේ.

වව්නියාවේ සිට සෑම දිනකම පස්වරු පහට යාපනය දක්වා ද ගමන් ආරම්භ වන දුම්රිය පෙරවරු හයට යාපනයේ සිට වව්නියාව දක්වාද දුම්රියක් ධාවනයට එක් කර තිබෙනවා.

දුම්රිය ධාවනය ආරම්භ කිරීම තුළින් රාජ්‍ය සේවකයන්ට මහත් සහනයක් සැලසෙනවා.

 

 

 



Recommended Articles