රාජ්‍ය සේවකයින් ප්‍රවාහනයට ලංගම බස් රථ යෙදවීමට පියවර


රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ලැබෙන ඉල්ලීම පරිදි එම ආයතනවල සේවකයින් ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ යෙදවීමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියි.

ඒ සඳහා දැනටමත් ඉල්ලීම් ලැබී ඇති බවට රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles