හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්න


දිනෙන් දින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්න ලෙස විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු පවසා සිටියි. ඩෙල්ටා ප්‍රභේදය මඟින් මව්වරුන්ට සහ දරුවන්ට හානි වීමේ හැකියාවක් පවතින බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles