දඹුල්ල නගර සභාව පිළිබඳ සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයයි


දඹුල්ල මහ නගර සභාව පිළිබද පවත්නා ජනතා ප්‍රසාදය බිද දැමීමට ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසනවා.

ඒ පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවයි ඒ මහතා කියා සිටියේ.

 



Recommended Articles