බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර ලබාගැනිමට සහන කාලයක්


බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනිම සඳහා මේ මස 30 දක්වා සහන කාලයක් ලබාදි ඇතැයි බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

එම සහන කාලය තුළ කල්ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා කිසිදු දඩමුදලක් අය නොකරන බවද බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය සඳහන් කරයි.



Recommended Articles