නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 637ක් අත්අඩංගුවට By .. // 2021 සැප් 09 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 637 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගත් මුළු පිරිස 67,979 දෙනෙකි. Facebook Twitter Google+ Recommended Articles