එන්නත් ලබාදිය යුතු දිස්ත්‍රික්කය තීරණය කරන්නේ එන්නත් ලබාදෙන රටවල්


මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය සිදු කිරීමේදී සමහර අවස්ථාවලදී එන්නත් ලබාදිය යුතු දිස්ත්‍රික්කය තීරණය කරන්නේ එන්නත් ලබාදෙන රටවල්වලින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත සඳහන් කර සිටියි. ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

 



Recommended Articles