මාතර මැදවත්ත ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි පුද්ගලයෙකු ඝාතනය කරයි


පසුගියදා මාතර පොලිස් වසමේ මැදවත්ත ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි බරපතළ තත්ත්වයේ පසුවු පුද්ගලයෙක් මාතර රෝහලට ඇතළත් කරනු ලැබිය.

වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කළ තුවාලකරු ඊයේ දින මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මරණකරු අවු 34ක මාතර මැදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



Recommended Articles