පවතින කොවිඩ් වසංගත තත්ත්වය සමඟ පාර්ලිමේන්තුව තුළ අද අහඹු කොවිඩ් පරික්ෂණ සිදු කිරිමට තිරණය කර තිබේ.
Latest News
කොළඹ අතිශය භයංකරයි
මින් පෙර කිසිඳු දිනක අත් නොදුටු අතිශය භයංකර අත්දැකීමකට කොළඹ නගරය ගමන් කරමින් ඇති බැවින් ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණ
නිරෝධායන නීති කැඩු 277 දෙනෙකු අත්අඩංගුවට
නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත වු පැය 24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විවාහ මංගල උත්සව අද සිට තහනම්
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ විවාහ මංගල උත්සව පැවැත්විම අද සිට තහනම් කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ නව රජයක් වෙනුවෙන් සාකච්ඡා කරන්නැයි ඉල්ලීමක්
ඇෆ්ගනිස්ථානයේ නව රජයක් පිහිටුවීමට සාකච්ඡා කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉල්ලා සිටින අතර, සටන් හා අපයෝජ
කෑගල්ල හා අලව්වත් වැසෙයි
කෑගල්ල නගරය දින 14කටත් අලව්ව නගරය සතියකටත් වසා දැමීමට වෙළඳ සංගම් තීරණය කර තිබේ.
ගුරු විදුහල්පති වෘත්තිය සමිති හා අමාත්‍ය අනුකමිටු සාකච්ජාව කල්යයි
ගුරු වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ගුරු වෘත්තිය සමිති නියෝජිතයින් සහ මේ පිළිබදව සොයා බැලිමට පත් කළ අමාත්‍ය අනුකමිට
ප්‍රදේශ කිහිපයකට අද තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
පිලිපීන සෞඛ්‍ය සේවකයන් ඉල්ලා අස්වීම වැඩිවෙනවාලු
පිලිපීනයේ මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය නිසා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ ආකාරයෙන් සෞඛ්‍ය සේ
SLC Greys අපරාජිතව ඉදිරියට
Invitational T20 League 6 වැනි තරගයෙන් අද (16) ජය වාර්තා කිරීමට SLC Greys කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ ලකුණු 16කින් පරාජයට පත් වූයේ SLC Blues කණ
සමුද්‍රීය මාවතේ ඉදිකිරීම් අවසන්
කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරිම සදහා වඩා සුදුසු විකල්පය ලෙස හදුනා ගත් සමුද්‍රීය මාර්ගයේ නව කොට
ඔස්ට්‍රේලියාවේ අගුලු දැමීම් නිසා ආසාදන පාලනය වෙලා
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසාදිතයන් සුළු වශයෙන් වාර්තා වුවත්, අගනුවර වන මෙල්බර්න් හි රාත්
ඇමැතිලා ගහන පදවලින් දවසින් දවස මරණ වැඩිවෙනවා
බලයට එන්න පෙර වෘත්තිය සමිති හොඳයි බලය ලබාගත්තම වෘත්තිය සමිති හොඳ නැතැයි කියන න්‍යාය එතරම් සුදුසු නැතැයි එක්සත් හ
තවත් කොවිඩ් මරණ 167ක්
ඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 167ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙරට
හිටපු රග්බි ලෝක ශූරයා සහ පවුලටම නිවසේදී පහර දීමක්
කෙෆුගේ බිරිඳගේ දෑත්වලට ඉතා බරපතල තුවාල සිදුවී ඇති අතර, ඔහුගේ 21 හැවිරිදි පුතාගේ අතට සහ පිටුපසට තුවාල සිදුවී ඇත. එමෙ
සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ අයදුම්පත් භාරගැනිම නවති
කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළුව සියලු දිස්ත්‍රික් හා උපකම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමු
ඇෆ්ගන් ගුවන් තොටුපොළේ කලබල
ඇෆ්ගනිස්ථාන ජාත්‍යන්තර ගුවන් තොටුපල තුළ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 5ක් අවම වශයෙන් ජීව
හයිටි භූමිකම්පාවේ මරණ 1,419ක් දක්වා ඉහළ යයි
සෙනසුරාදා අලුයම ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් නිවාස 37,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වීමෙන් බොහෝ දෙනෙකුට උන්හිටි තැන්
හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දිගු කරයි
දැනට ස්ථිර හා තාවකාලික පදනමින් සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය 2021-12-31 දා තෙක් දීර්ඝ කිරීමට අධිකරණ අමාත්‍ය
ඇත්තටම දුකත් තියෙනවා - පවිත්‍රා සමුගනිමින් කියයි
එවිට පුරෝහිතයා රජතුමනි මාව වළට දාපු එක ගැනත් ඔබතුමාට මම ස්තූතිවන්ත වෙනවා.මොකද ඔබතුමාත් එක්ක මම ගියානම් එහෙම සම්ප
ජපාන කොවිඩ් හදිසි නීති තවදුරටත් දීර්ඝ කිරීමක්
අගෝස්තු 24දා සිට සැප්තැම්බර් 5දා දක්වා පැවැත්වෙන ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් සියලුම ස්ථානවල නරඹන්නන
ධිවර ගම්මානවල වෙසෙන ජනතාවට සහන සලසන්නැයි අගමැතිගෙන් උපදෙස්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ, එතුමාගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ “ධීවර ගම්මාන” වැඩ
SLC Reds පළමු ජය ලබයි
Invitational T20 League 5 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම සමත් විය.ඔවුන් හමුවේ කඩුලු 10කින් පරාජයට පත් වූයේ SLC Greens කණ්ඩායම
කොරෝනා ආසාදනය වීමෙන් ගැබිණි මව්වරුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගැබිණි මව්වරුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේ
නගර කිහිපයක් ස්වයංව ලොක්ඩවුන් වෙයි
කොවිඩ් වසංගතය හේතුවෙන් අනිද්දා (18දා) සිට නගර කිහිපයක් ස්වයංව හුදෙකලා වීමට තීරණය කර තිබේ.
රට වැසීම හොඳම විසඳුම නෙමෙයි
කොවිඩ් වසංගතයට රට වැසීම හොදම විසදුම නොවන බවත් රටක් වශයෙන් අභියෝග රැසක් ජය ගත යුතුව ඇති බවත් මධ්‍යම පළාත් ආණ්ඩුක
අනිද්දා සිට බෙලිඅත්තේ සියලු වෙළෙඳසැල් වැසේ
කොවිඩ් වසංගතය හේතුවෙන් අනිද්දා (18) සිට බෙලිඅත්ත නගරයේ සියලුම වෙළදෙසැල් වසා දැමීමට තීරණය කර තිබේ.
මේ සතියේ පාර්ලිමේන්තුව රැස්වීම එක් දිනක් පමණයි
මෙම සතියේ පාර්ලිමේන්තුව රැස්වීම හෙට(17) දිනයේ පමණක් පැවැත්වීමට අද(16) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. හෙ
ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ඉහළට
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 1825 දෙනෙකු අද (16) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති අතර 222 දෙනෙකු වන
රථවාහන තදබදයට විශේෂ මාර්ග සංවර්ධන වැඩසටහනක්
කොළඹ හා ඒ අවට ප්‍රදේශ වල රථවාහන තදබදය ඉවත් කිරීම සදහා හඳුනාගත් මාර්ග 9 ක් සංවර්ධන කිරීමට සැලසුම් කර තිබෙනවා.

