මහ බැංකු අධිපතිගෙන් සය මාසික ආර්ථික සැලැස්මක්


ඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියි.

සිය නිල Twitter ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් මෙම සය මාසික ආර්ථික සැලැස්ම නිර්මාණය කර ඇති බව​ට අදාළ Twitter සටහනේ වැඩිදුරටත් දැක්වෙයි.

 



Recommended Articles