පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්විමේ තිරණයක


පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන සිය තනතුරෙන් ඉල්ලා අස්විමට තිරණය කර තිබේ.

සිය ඉල්ලා අස්විමේ ලිපිය පාරිභොගික සේවා පිළිබද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වෙත අගහරුවාදා භාරදිමට තිරණය කර ඇති බවයි ඔහු සඳහන් කළේ

භාණ්ඩ මිලදි ගැනිමට අදාළ කොන්ත්‍රාත් ගිවිසුමකට අත්සන් කිරිමට බලපෑම් කිරිම ඇතුළු සිද්ධි කිහිපයක් නිසා මෙම තිරණය කර ඇති බව සඳහන් වෙයි.



Recommended Articles