කොවිඩ් හේතුවෙන් ජලසම්පාදන මණ්ඩලයට මිලියන 8,000ක ආදායම් අහිමිවිමක් By .. // 2021 සැප් 19 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් හේතුවෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් 8000ක ආදායමක් අහිමි වි තිබේ. ඒ මෙම වසරේ ජනවාරි මාසයේ සිට අගොස්තු මාසය දක්වා වන කාලසිමාවට අදාළවයි. Facebook Twitter Google+ Recommended Articles