මුහුදේ ගැටුමෙන් තුවාල ලැබු ධිවරයින් ගොඩබිමට


කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක ඇතිවූ ගැටුමකින් තුවාල ලැබු එකම පවුලේ තිදෙනානාවික හමුදාව විසින් ඊයේ සවස(දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් )ගොඩබිමට රැගෙනවිත් කරාපිටිය රෝහල වෙත යොමු කරන ලදී.

තුවාල ලැබුවන් අතර එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් කඩිනමින් ගොඩබිමට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලමින් ඥාතීන් කුඩාවැල්ලේ දී උද්ඝෝෂණයක ද නිරත විය.



Recommended Articles