අපරාධ රැසකට සම්බන්ධ සිවුදෙනෙකු අත්අඩංගුවට


විවිධ අපරාධ රැසකට අවශ්‍යකර සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් ඇතුළු සිවු දෙනෙකු රාගම හා ජුලම්පිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල කොට්ඨාසය අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසිනි.

මොවුන් රන්මාල හා ගෙවල් කොල්ලකෑම් රැසකට නම්ගිය අපරාධකරුවන් බව සොයා ගෙන තිබේ.



Recommended Articles