සුබෝධනි වාර්තාවේ යෝජනා ඉටු කරන්න බෑ


සුබෝධනි කමිටු වාර්තාවෙහි සඳහන් පරිදි ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කිරිම සිදු කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවේදි ඔහු ප්‍රකාශ කළේ ඉදිරි අයවැය ලේඛනයේන් ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධ තිරණ නිකුත් කරන තුරු ලැබි ඇති රු.5000 දිමනාව ලබාගෙන යළි සේවයට වාර්තා කළහොත් ගුරු විදුහල්පතිවරුන්ට නිසැක ගෞරවයක් හිමි වනු ඇති බවයි.



Recommended Articles