කොළඹ මහනගර සභා සීමාව තුළ සිටි​න දේපළහිමියන්ට නිවේදනයක්


කොළඹ මහනගර සභා සීමාව තුළ පිහිටි ලියාපදිංචි නොකළ, පෞද්ගලික දේපළ ලියාපදිංචි කරන ලෙස කොළඹ මහනගර සභාව එම දේපළ හිමිකරුවන්ට දැනුම් දී ති​බේ.

නාගරික කොට්ඨාශ වලට අදාළව මේ දක්වා ලියාපදිංචි වී නැති, දේපළ පිළිබඳ තොරතුරු කොළඹ මහනගර සභාවේ, නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගැනීමට හැකියාවව ති​බේ.



Recommended Articles