අවුරුදු 50ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නතක් ලබා දිය යුතුයි


වයස අවුරුදු 50ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ පවසා සි​ටියි.

ඇය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ වයස අවුරුදු 50ට අඩු පුද්ගලයින්ට තෙවන මාත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බව​ටය.



Recommended Articles