සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සිසුන් 100ට අඩු පාසල්වල සියලුම ශ්‍රේණි හා තවත් තෝරා ගත් නිර්ණායක කිහිපයක්
Latest News
තවත් කොරෝනා ආසාදිත මරණ 40ක්
ඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 40 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.
නවසීලන්ත පුරවැසි නොවන අයට එන්නත් අනිවාර්ය කරයි
නොවැම්බර් 01දා සිට නවසීලන්තයට පැමිණෙන එරට පුරවැසියන් නොවන අය සඳහා පූර්ණ එන්නත ලබා සිටීම අත්‍යවශ්‍ය කරුණක්ලු.
ඉන්දීය විදේශ ලේකම්වරයා පැමිණියේ ඕපාදූප හොයන්න නෙමේ
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා මෙරටට පැමිණ තිබෙන්නේ තනාපති සබඳතා ශක්තිමත් කිරීමට බව අමාත්‍ය නාමල් ර
ඉන්දු – ශ්‍රී ලංකා ‘මිත්‍ර ශක්ති’ හමුදා අභ්‍යාසය හෙට
ඉන්දු – ශ්‍රී ලංකා ‘මිත්‍ර ශක්ති’ හමුදා අභ්‍යාසය හෙට (4) අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී ආරම්භ වීමට නියමිතව ඇ
සහල් සඳහා සාධාරණ මිලක් පැවතිය යුතුයි
සහල් ගැටලුවේදී ආණ්ඩුව තීරණයක් ගත්තේ ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්
ගුරු සංගමයෙන් අනතුරු ඇඟවිමක්
ගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 6 වන දින දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය ප
ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංග්ලා දළඳා සමිඳුන් වැඳපුදා ගනී
සිව් දින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහ
යාපනයේ නිවසකින් කඩු කිනිසි හමුවෙයි
යාපනයේ අච්චුවේලී ආරංගල් ප්‍රදේශයේ නිවසක සගවා තිබු දේශීය වශයෙන් නිෂ්පාදනය කරණ ලද කඩු කිණිසි ඇතුලු ආයුධ හයක් අච්ච
NMRA මැකුණු දත්ත යළි ලබාගැනීමේ කටයුතු ඇරඹෙයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ මැකී ගිය දත්ත යළි ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ. විශේෂඥයින්ගෙන් සමන්වි
කොවිඩ් ආසාදනය වන පුද්ගලයින් අතර පවතින රෝග ලක්ෂණ 9ක් හඳුනා ගැනේ
කොවිඩ් ආසාදනය වන පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්නට ලැබෙන දිගුකාලීන රෝග ලක්ෂණ 9 ක් හඳුනාගෙන ඇති බව ශ්
එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව
කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මකයි.
සෞභාග්‍යා ගම්මාන හතරක් විවෘත කිරිමට පියවර
සෞභාග්‍යා ගම්මාන ව්‍යාපෘතිය යටතේ මිනුවන්ගොඩ කොට්ඨාසයෙහි ඉදිකරන ලද ගම්මාන හතරක් විවෘත කිරීම අමාත්‍ය ප්‍රසන්න ර
ණය පදනම මත තෙල් ගන්න ශ්‍රී ලංකාව චීනය දෙසට හැරෙයි
දිගුකාලීන ණය පදනම මත චීනයෙන් ඛණිජ තෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තො
බැංකු සේප්පුවක් කැඩු පිරිසක් අත්අඩංගුවට
කහදූව තලාව ප්‍රදේශයේ බැංකුවක සේප්පුව කඩා රුපියල් ලක්ෂ අටහමාරක මුදලක් සොරාගත් 5 දෙනෙකුගෙන් යුත් කල්ලියක් බද්දේග
අයවැය ලේඛනය නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට
ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12 වැනිදා ඉදිරිපත් කිරිමට නියමිත.
ලක්ෂ 15ක එළවළු ජනතාවට බෙදයි
එළවළු තොග ව්‍යාපාරිකයෙකු වන කේ නසිර්කාන් මහතා විසින් මෙලෙස නොමිළයේ එළවළු පාර්සල් බෙදා දෙනු ලැබූ අතර ජනතාව විශා
බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 1156ක් අත්අඩංගුවට
ඊයේ උදෑසන 6 සිට සවස 6 දක්වා බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදි වරෙන්තුකරුවන් 531ක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොරියාවේ සිට පැමිණ කාබනික වගාව සාර්ථකව කළ ගොවියෙක්
දිවාකර මහතා කොරියාවේ විදේශගත රැකියාවක වසර 10ක් පමණ නිරත වි නැවත ලංකාවට පැමිණ මෙම කාබනික වගාවෙන් ගොවිතැන ආරම්භ කර ඇ
ඉන්දීය විදේශ ලේකම් අද යාපනයට
සිවුදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දිනයේ යාපනය
පොල්ලකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ
ඊයේ දින සවස බදුල්ල පොලිස් වසමේ ලිදමුල්ල ප්‍රදේශයේදි නිවසට අයුතු ලෙස ඇතුව වු පිරිසක් නිවෙස් හිමියාට යකඩ පොල්ලකින
චීනයේ සීනොවැක් එන්නත ඔස්ට්‍රේලියාවත් පිළිගනියි
චීනයේ සීනොවැක් කොවිඩ්-19 එන්නත රෝහල් ගත කිරීමට එරෙහිව 90%ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළ බව ඔස්ට්‍රේලියානු නියාමකයන්
කොළඹට ආපු ජපාන යුද නෞකා
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත්, බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘KAGA’, සහ ‘MURASAME’ හා ‘FUYUZUKI’ යන ඩිස්ට්‍රෝයර් නෞ
බීමතින් කලහකාරි ලෙස හැසිරුණු බන්ධනාගාර අධිකාරිවරයෙකු ගැන විමර්ශනයක්
ගාල්ල උණවටුන ප්‍රදේශයේ හෝටලයක පැවති වැඩමුළුවකදි කෑගල්ල බන්ධනාගාරයේ වැඩබලන අධිකාරිවරයෙකු බිමත්ව කළහකාරි ලෙස හ
දේශපාලනයෙන් විශ්‍රාම යෑමට සූදානම් පිලිපීනයේ ජනාධිපති
’’මම ජනතාවගේ කැමැත්තට කීකරු විය යුතුයි. වසර ගණනාවකට පෙර මාව ජනාධිපති ධුරයට පත් කළ මගේ රටවැසියන්ට මා දැන් කියන්නේ
ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංග්ලා දිවයිනට
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා නිල සංචාරය සඳහා දිවයිනට පැමිණි ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ල
දිවයිනේ සියලු සුරාසැල් හෙට වැසේ
හෙටට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයිනේ සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ස්පුට්නික්-වී එන්නතට WHO අනුමැතිය ලැබෙන බව කියයි
කොවිඩ්-19 ට එරෙහි ස්පුට්නික්-වී එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ගැනීමට සූදානම් බව රුසියානු සෞඛ්‍ය ඇමති මි
පාසල් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙල මෙම මස සිට අරඹනවා
පාසල් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙල මෙම මස සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.
මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,000 ඉක්මවයි
ඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 55 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට

