වාරි සෞභාග්‍යා වැඩසටහනට තවත් මිලියන විසි දහසක් වෙන් කෙරේ


වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ දැනට වෙන් කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන විසිදාහක් වෙන් කිරිමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

වතු නිවාස දියුණු කිරිම සඳහා රුපියල් මිලියන පන්සීයක් වෙන් කිරිමට යෝජනා කරනවා.

2022 වසරේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.



Recommended Articles