කෘෂිකාර්මික සුරක්ෂිතතාව තහවුරු කර ගොවින් ආරක්ෂා කරනවා


කෘෂිකාර්මික සුරක්ෂිතතාව තහවුරු කරන පනතක් සකස් කර ගොවින් ආරක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

වගා නොකළ ඉඩම් තරුණයින්ට හා කාන්තාවන්ට වගා කිරිමට ලබා දෙන බවත් ඔහු පැවසීය

2022 වසරේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.



Recommended Articles