විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන්


විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවිමේ අරමුණින් විවිධ ව්‍යාසායකත්ව වැඩසටහන් ආරම්භ කිරිමට රජය සුදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

2022 වසරේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.



Recommended Articles